
මුලින්ම කුඩා විස්තරයක් කියන්නම් Credit card / Debit card ගැන,
අපට payza account එකට Credit card වගේම Debit card එකත් add කරගන්න පුලුවන්.
රැකියාවක් කරන් නැති කෙනෙකුට නම් Credit card එකක් ගන්න අපහසුයි.මොකද තමන්ටම කියලා Credit card එකක් ගන්න නම්
අපිට ස්ථිර රැකියාවක් තියෙන්න ඕන වගේම ලොකු...