Thursday, November 2, 2017

Free Direct Download torrent Sinhala

අද මම කියන්න යන්නේ වෙනත් දෙයක්.


හුගාක් අය හොයනවා කොහොමද ටොරෙන්ට් (Torrent) ඉක්මනින් Download කරගන්නේ කියලා.



ටොරෙන්ට් (Torrent) කිවාම මුලින්ම මතක් වෙන්නේ Film.
ඊට අමතරව Songs, Tutorial, E-books, TV Series,  ...etc  වගේ ඒවා.

ඉතින් මෙහිදී අපට පුළුවන් Download කරන්න උපරිම 2GB දක්වා තියෙන Files.


ඊට වඩා ලොකු Files එහෙමත් නැතිනම්  2GB වලට වඩා වැඩි Capacity ක් තියෙන Files Download කරගන්න අවශ්‍ය නම් සල්ලි දෙන්න වෙනවා.

ඉතින් අපිට තියෙන වාසිය තමයි 2GB වලට වඩා අඩු Files ලේසියෙන්ම download කරගන්න පුළුවන් වීමයි.

මෙහෙමයි කරන්න තියෙන්නේ,

පහල තියෙන Link එක උඩ Click කරන්න.

Click Here
https://goo.gl/cAkYPv


පසුව පහල තියෙන අකාරයේ form එකක් Lord වෙයි. එයට email එකයි කැමැති password එකකුයි දීල Check box (පොඩි tik කරන්න පුළුවන් කොටුව) click කරලා Register With Email Button එක Click කරන්න.

(නැතිනම් නිල් පාටට තියෙන Facebook Button එක Click  කරලත් Account එකක් හදා ගන්න පුළුවන්.)




දැන් කලින් දුන්න email ගිණුමට  email එකක් ඇවිත් ඇති. එහි start කියලා button උඩ click කරන්න.

පසුව මෙහෙම පෙන්වාවි. එහි i'm not a robotකියල එක ලග තියෙන check box එක  click කරාට පස්සේ account එක active වෙනවා.



දැන් Account සාදා අවසානයි.

දැන් torrent add කරන්නේ මෙහෙමයි.


(torrent click -> Right click -> copy link location)








ඊට පස්සේ download කරන්න.  [Internet Download manager (IDM)] හරහා නම් වඩාත් හොදයි.

එහෙනම් මම යනවා. සුබ දවසක්.





0 comments :

Post a Comment