Saturday, January 31, 2015

2015 payza ගිණුමට VISA Credit/Debit Card එකක් Add කිරීම හා verify කිරීම sinhalen



මුලින්ම කුඩා විස්තරයක් කියන්නම් Credit card / Debit card ගැන,

අපට payza account එකට  Credit card වගේම Debit card එකත් add කරගන්න පුලුවන්.
රැකියාවක් කරන් නැති කෙනෙකුට නම් Credit card එකක් ගන්න අපහසුයි.මොකද තමන්ටම කියලා Credit card එකක් ගන්න නම් අපිට ස්ථිර රැකියාවක් තියෙන්න ඕන වගේම ලොකු මුදලක් තැන්පත් කරන්න ඕන ගිණුමක් open කරන්න.එහෙම ගිණුමක් තියෙනම් හොදයි.නමුත් Credit card ගිණුමක් නැතිඋනත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Visa Debit Card  එකෙනුත් කරගන්න පුලුවන්.

මේ සදහා Sampath, Commercial, HNB ,NDB bank  යන බැංකු වලින් ලබාදෙන Visa Debit Card  කර ගන්න පුලුවන්.

වැදගත් කරුණක් තමයි,
*බැංකු ගිණුමක් open කිරිමෙදි හො තියෙන Visa Debit Card  සදහා bank card center call කරලා හරි කියන්න "මට මේ crad එක online transaction කරගන්න පුලුවන් වෙන විදියට active කරලා දෙන්න  කියලා."

2014දි card එකක් Add කිරිමේදි එම එකෙන් 1-2$ අතර අගයක් අපේ bank account එකෙන් කපාගෙන එම අගය credit card statement  එකේ හරි debit card එකක් නම් call center කතා කරලා අහගන්න.ඉන්පසු payza එකේ card validate කියන තැන එම අගය දාලා validate කරගැනීමයි.

2015දි මෙම ක්‍රමය වෙනස් වී ඇත.

දැන් කියන්න යන්නෙ 2015 අලුත් විදියට card එක add කිරිම හා active කිරිම.

හරි අපි බලමු කොහොමද Payza ගිණුමට VISA Credit/Debit Card  එකක් නිවැරදිව Add කරගන්නෙ කියලා.

01).මුලින්ම payza account එකට log වෙලා Wallet වල Credit card click කරන්න.

 02).පහත රුපය පරිදි Add a Credit Card click කරන්න.
 

 03).එතකොට මේ වගේ ෆොර්ම් එකක් නවා.නිවැරදි විස්තර ඇතිව පුරවන්න.මතක තියා ගන්න payza වලට Master card add කරන්න බැ.

මෙතනදි CVV number එකක් අවශ්‍ය වෙයි.එක පතෙහි පිටුපස ඉලක්කම් 3කින් තියෙන number එක වේ.

Card පත add කරන් අවසානයි.

(මෙතනදි කියන්න දෙයක් තියේ. Visa Debit Card එක Active කරගන්න සැහෙන්න මහන්සි වෙන්න උනා.මොකද Debit Card එකට bank statement එකක් නොමැති නිසා.මෙ ගැන නිවැරදි තොරතුරු හොයගන්න ටික කාලයක් ගියා.)

දැන් බලමු Card පත Active කරගන්න විදිය.

01).මුලින්ම card add කලා වගෙ Wallet වල Credit card click කරන්න.
එතකොට පහත ආකාරයට පෙන්වයි.

 එතන validate යන්න කරන්න.
 
02).එතකොට පහත ආකාරයට document submit කරන්න page එකක් එවි.
මෙතනදි වැදගත් දෙයක් තියේ.
Debit Card එකට bank statement එකක් නොමැති නිසා Bank passbook එකේ Address page එකයි මාස 3ක කාලයක් ඇතුලත උන ගණුදෙනු ඇතුලත් page එකයි scanned කරලා එක document file එකක් විදියට හදාගෙන Credit Card statement කියන තැනට පහල තියෙන Choose file button එක click කරලා හදගත්ත document file  එක upload කරන්න.

*Document file scan කරන්නම අවශ්‍ය නැ පැහැදිලි photo එකක් විදියටඅරගන්න පුලුවන් නම් එකත් ප්‍රශ්නයක් නැ.

මෙතනදි Bank passbook එකේ ඇති Address  එකෙහි First Name Last Name (මුල් නම සහ අග නම) පැහැදිලිව තියෙන්න ඕන.

Credit Card එකක් නම් තියෙන්නෙ ප්‍රශ්නයක් වෙන්නෙ නැ.Credit Card එකට bank statement තියෙන නිසා.

03).ඊළගට  Front of Credit Card කියන තැනට card එකෙහි ඉදිරිපස
scanned කරලා පහත ආකාරයට හදාගෙන upload කරන්න.

card number එකෙහි අන්තිම ඉලක්කම් 4 පමණක් පෙන්න පරිදි හදගන්න. 

(මම Visa debit card එක විදියට ගත්තේ NDB debit card එක. Blog එකට දාන්න ලෙසි  නිසයි එක දැම්මෙ :). )



04).කලින් එක වගෙමයි  Back of Credit Card කියන තැනට card එකෙහි පසුපස scanned කරලා පහත ආකාරයට හදාගෙන upload කරන්න.
Card එකෙහි CVV  එනම් ඉලක්කම් 3 පමණක් ඇති number නොපෙනෙන පරිදි හදාගන්න.
 

 05). Document සියල්ල upload කරලා complete කරගන්න.
දැන් Document upload කල දවසෙ ඉදන් business (නිවඩු හැර ගණුදෙනු කරන) දවස් 3-4ක් අතුලත Card එක Validate වෙනවා.


Card එක Validate කරන කොට Bank Passbook එක Accept කරන් නැති වෙයි සමහර විට.එතකොට කරන්න තියෙන්නෙ Submit Tickets එකක් දන්න ඕන.

Submit Tickets දාන හැටි කෙටියෙන් දාන්නම්,

මුලින්ම පහල Link එක click කරලා යන්න page එකට.

Submit a Ticket to our Support Team

01).මෙ විදියට page එකක් එයි. 
02).ඊළගට,පහත ආකාරයට කරන්න.
03).ඉන්පසු නිවැරදිව විස්තර පුරවන්න.

Subject:- Validate Debit card
Message එක හුගක් විස්තර ඇතිව type කරන්න.
උදහරනයක් විදියට,

ඊටපස්සෙ ආපහු document සියල්ල Attached කරලා submit කරන්න.



දවස් 2-3ක් වගෙ කලයකදි ඔයාගේ card එක validate කරයි.

Post එක ටිකක් දිග උනා.ඊළග එකකින් ආපහු හමුවෙමු.

32 comments :

  1. මේක සුවර්ඳ?
    මේ විඳිහට කොච්චර ගණක් ගත්තැකීඳ?

    ReplyDelete
  2. bro mekata card eken ganak kapa gannawada?

    ReplyDelete
  3. දිගටම ලියන්න ඊළග එක එනකම් බලන් ඉන්නවා....

    ReplyDelete
  4. දිගටම ලියන්න ඊළග එක එනකම් බලන් ඉන්නවා....

    ReplyDelete
  5. me dawas wala hugak busy. tikak relax unama post 1k dannam.

    ReplyDelete
  6. mage Bank passbook ake Address aka thiyanne payza akata dapu akkaneme akanisa meke photos akak yawala awlweida sahodaraya...

    ReplyDelete
  7. payza akata demma address 1 tiyena passbook 1k tiyenam thamai hoda.

    ReplyDelete
  8. Sampath / Commercial bank walin card eken salli ganna be kiyanawane.verify karagaththa account ekaka salli card eka haraha ganna vidiya gena post ekak danna.

    ReplyDelete
    Replies
    1. card center එකෙන් බෑ කිව්වට ඒක කරන්න පුළුවන් අවුලක් වෙන්නේ නැහැ. Minimum Withdrawal 50$, fee 8$, නිකන්ම credit card withdrawal දෙන්න තියෙන්නේ.

      Delete
  9. tnx mcn loku udauwak meka dapu eka (y)
    Cheers!

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. yaluwa oya kiyapu widihata debit card aka add kala. mehema email 1 anawa. mokadda awula kiyala kiyanna puluwanda loku udauwak. This email is to inform you that one or more of the documents you have recently submitted to us cannot be accepted for verification purposes. This is due to the following:
    Back of credit Card
    We are unable to accept the scan of the back of your credit card because it appears to have not yet been signed. Please sign your card and resubmit a new scan so we may continue with the credit card validation process.

    ReplyDelete
    Replies
    1. ඔයා card එකේ ඔයාගේ Signature එක දාන්න තියෙන තැන sign කරලා නැති නිසා ඒ..sign කරලා, ආපහු photos යවන්න..

      Delete
  12. payza account eka verify karaddi Sampath card eka ad karahama kiyak kapa gannawada 2015 di , payza visa card eka ganna widiha kiyala diyan

    ReplyDelete
    Replies
    1. උපරිම 5$, card එක අපේද කියල බලන්න...

      payza visa card ? ඒ කිව්වේ Payza එකෙන්ම දෙන එකද? ඒක ලංකාවට දෙන්නේ නැහැ. අපේ Online support කරන card එකක් ලින්ක් කරලා ඒ හරහා තමා වැඩ කරගන්න තියෙන්නේ.

      Delete
  13. payza account eka verify karaddi Sampath card eka ad karahama kiyak kapa gannawada 2015 di , payza visa card eka ganna widiha kiyala diyan

    ReplyDelete
  14. payza account ekata bank account ekak add karanne kohomada ? danna kenek innawanam mata add karana hati gana reply ekak danna.

    ReplyDelete
  15. payza account ekata bank account ekak add karanne kohomada ? danna kenek innawanam mata add karana hati gana reply ekak danna.

    ReplyDelete
  16. payza account ekata bank account ekak add karanne kohomada ? danna kenek innawanam mata add karana hati gana reply ekak danna.

    ReplyDelete
    Replies
    1. Account එකට ලොග් වෙලා වම් පැත්තේ Wallet කියන එකේ bank Accounts කියන තැනින් - Add a Bank Account

      Delete
  17. 2015 payza validated karaganna aniwaryayenma Debit card eke salli thiyennama onada keeyak withara thibunahama athida plz reply me.

    ReplyDelete
    Replies
    1. Thnx a lot frnd.oyanam deiyek.

      Delete
    2. card එක Add කලාම සාමන්යෙන් 5$ කපාගන්නවා අපේද කියල දැනගන්න, ආපහු ඒක Refund කරනවා, ඒ නිසා 5$ වලට පොඩ්ඩක් වැඩියෙන් තිබ්බත් ඇති.

      Delete
  18. Amex credit card use karannath puluwanda?

    ReplyDelete
  19. මගෙ බ්ලොග් 1 information copy කරල සමහර සිතෙ වල දලා තියෙනවා.මගෙ name 1ත් තියෙනව එවගෙ.
    කියන්න ඔන මම එ site එක්ක කිසිම relation 1ක් නැ.
    එහෙම copy කරන 1 නම් කැත වැඩක්.

    ReplyDelete
  20. ඇඩ් කරන කාඩ් එකේ නම ගහලා තියෙන්න ඔනේද? මගේ HNB VISA DEBT කාඩ් එකක්. එත් නම නම් නැහැ ගහලා. දන්න කෙනෙක් ඉන්නවානම් කියනවද?

    ReplyDelete
  21. bank accout aka add kalata comfirm kiyala watenne naane

    ReplyDelete