
අද මම කියන්න යන්නේ වෙනත් දෙයක්.
හුගාක් අය හොයනවා කොහොමද ටොරෙන්ට් (Torrent) ඉක්මනින් Download කරගන්නේ කියලා.
ටොරෙන්ට් (Torrent) කිවාම මුලින්ම මතක් වෙන්නේ Film.
ඊට අමතරව Songs, Tutorial, E-books, TV Series, ...etc වගේ ඒවා.
ඉතින් මෙහිදී අපට පුළුවන් Download කරන්න උපරිම 2GB දක්වා තියෙන...