Thursday, November 2, 2017

Free Direct Download torrent Sinhala

0 comments
අද මම කියන්න යන්නේ වෙනත් දෙයක්. හුගාක් අය හොයනවා කොහොමද ටොරෙන්ට් (Torrent) ඉක්මනින් Download කරගන්නේ කියලා. ටොරෙන්ට් (Torrent) කිවාම මුලින්ම මතක් වෙන්නේ Film. ඊට අමතරව Songs, Tutorial, E-books, TV Series,  ...etc  වගේ ඒවා. ඉතින් මෙහිදී අපට පුළුවන් Download කරන්න උපරිම 2GB දක්වා තියෙන...